Friday, March 29, 2024

General line - 0115112241

“ආණ්ඩුවෙන් ගත් සහනවලට දැන් ගෙවන්න වෙලා”




අද වන විට බදු වැඩි කිරීමට ආණ්ඩුවට සිදුව ඇත්තේ පසුගිය ඡන්දය දිනා ගැනීමට ජනතාවට දුන් නොයෙක් රැවටිලිකාර සහනවලට මුදල් සොයා ගැනීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව මෙය ජනතාව රැවටීමට ගිය මුදල් ජනතාවගෙන්ම අය කරගැනීමට ගන්නා පියවරක් බවයි  හිටපු ජනාධිපතිවරයා  වැඩි දුරටත් සඳහන් කරන්නේ.

වැට් බදු වැඩිකිරීමෙන් ජනයා පීඩාවට පත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ‍විසින් මේ බව පෙන්වා දෙනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)

vat-sinhala