Friday, April 26, 2024

General line - 0115112241

ලේක්හවුස් උඩ සේවකයෝ සටනේ (PHOTOS)




ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලේක්හවුස් සේවකයන් අද (19) ලේක්හවුස් ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

එහිදී ඇතැම් සේවකයන් ලේක්හවුස් ගොඩනැගිල්ල උඩ නැග සිය විරෝධය පළ කළා.

වැටුප් වැඩි කිරීම, වැටුප් සම්බන්ධයෙන් ඇති ගිවිසුමක් සංශෝධනය කිරීම සහ මාරුවීම් අවසන් කිරීම ආදිය ඔවුන්ගේ ඉල්ලීම් වනවා.

14393222_351357425254924_1066041227_o-copy 14394021_351357428588257_1987321018_o-copy 14360302_351357575254909_2070362167_o-copy 14191544_351357215254945_655061769_o 14407835_351357211921612_92337483_o