Friday, April 19, 2024

General line - 0115112241

සිංහ – කැංගරු කාන්තා දෙවන ක්‍රිකට් තරගය අද




ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම අතර එක්දින ක‍්‍රිකට් තරගයක් අද පැවැත්වෙනවා.

දෙපිල අතර තරගාවලියේ දෙවන තරගය ද මෙයයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පෙරවරු 10.00ට පමණ මෙම තරගය ආරම්භ වනවා.

දෙපිල අතර පළමු තරගය ජයගත්තේ ඔස්ටේ‍්‍රලියාවයි.