Saturday, April 20, 2024

General line - 0115112241

නාගොඩ නිධන් කොල්ලයක් වටලයි




නාගොඩ පොලිස් වසමේ ගෝනගොඩ කිතුල්දූව දේවාලේගෙදර ඉඩමේ නිධානයක් ලබාගැනීම සඳහා අනවසරයෙන් කළ කැණීමක් පොලිසිය විසින් ව්‍යර්ථ කර තිබෙනවා.

කැණීමට යොදාගත් උපකරණ ද සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

nidhan-www-nethnews-lk00001 nidhan-www-nethnews-lk00002 nidhan-www-nethnews-lk00003 nidhan-www-nethnews-lk00004 nidhan-www-nethnews-lk00005 nidhan-www-nethnews-lk00006