Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් කණ්ඩායම අගමැති සමග තේ බොයි (PHOTOS)




ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ක‍්‍රිකට් ජයග‍්‍රහණයක් ලැබූ ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) සවස තේ පැන් සංග‍්‍රහයක් ලබා දුන්නා.

ඒ, අරලියගහ මන්දිරයේදීයි. එම අවස්ථාවට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල හා හිටපු ක‍්‍රීඩක අරවින්ද ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

2016-09-20-photo-00000073 2016-09-20-photo-00000074 2016-09-20-photo-00000078 2016-09-20-photo-00000083 2016-09-20-photo-00000088 2016-09-20-photo-00000089 2016-09-20-photo-00000090 2016-09-20-photo-00000094 2016-09-20-photo-00000095 2016-09-20-photo-00000096 2016-09-20-photo-00000098 2016-09-20-photo-00000099 2016-09-20-photo-00000100 2016-09-20-photo-00000101