Friday, April 26, 2024

General line - 0115112241

මගේ පොතේ රහස් නෑ…



මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඊයේ (20) රාති‍්‍රයේ විකාශය වු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් පැවසුවේ තම කෘතිය තුළ කිසිදු යුද රහසක් නොමැති බවය. තමා දන්නා රහස් මිය ගිය දිනක ඒත් සමග පොළොවටම යටවී යනු ඇති බවයි ඔහු පැවසුවේ.