Saturday, November 16, 2019
Hotline - 0770586666

මගේ පොතේ රහස් නෑ…

2589Views


මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඊයේ (20) රාති‍්‍රයේ විකාශය වු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් පැවසුවේ තම කෘතිය තුළ කිසිදු යුද රහසක් නොමැති බවය. තමා දන්නා රහස් මිය ගිය දිනක ඒත් සමග පොළොවටම යටවී යනු ඇති බවයි ඔහු පැවසුවේ.