Thursday, April 25, 2024

General line - 0115112241

විමල්ගේ සොයුරාට ඇප අහිමියි




පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශගේ සොහොයුරා වන සරත් වීරවංශ ඔක්තෝම්බර් මස 5 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වාහන 2 ක් අවභාවිත කළ බවටයි සරත් වීරවංශට චෝදනා එල්ල වී ඇත්තේ.