Friday, April 19, 2024

General line - 0115112241

“මොට්ට මිනිස්සු මොනා කිව්වත් මොකෝ” – හරීන්ට පිළිතුරු




රණවිරුවන් සුරැකීම සඳහා මුදල් එකතු කිරීමේ වැඩසටහනක් අදත් (21) පැවැත්වුණා.

එය සංවිධාන කර තිබුණේ රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින්.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සඳහන් කළේ “අපි මේ කැට හොල්ලන්නෙ හම්බ කරගත්තෙ නැති නිසා. රණවිරුවන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවන්න.. ඇප මුදල් ගෙවන්න.. තමයි මේ දේවල් කරන්නෙ. කවුරු ඒවට නින්දා අපහාස කරත් මිනිස්සු ඒක අගය කරනවා. හරීන් ප්‍රනාන්දු වගේ මොට්ට මිනිස්සු මොනවා කිව්වත් අපේ වැඩේ අපි නතර කරන්නෙ නැහැ.” යනුවෙනි.