Thursday, April 25, 2024

General line - 0115112241

හිරුණිකා කළකිරීමකින්




දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් තමන්ට යම් කළකිරීමක් ඇති වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පවසනවා.

ඇය ඒ බව පැවසුවේ නෙත් එෆ්.එම්. රේඩියෝවේ අන්ලිමිටඞ් වැඩසටහනට ඊයේ (21) රාත‍්‍රියේ සහභාගි වෙමින්.

(නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සමග කළ මෙම සම්පූර්ණ සංවාදය පහතින් අහන්න.)