Thursday, April 25, 2024

General line - 0115112241

රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට




ක‍්‍රිකට් ක‍්‍රීඩක රමිත් රඹුක්වැල්ල රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේදී අද (22) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

රමිත් රඹුක්වැල්ල විසින් පදවන ලද මෝටර් රථය කාන්තා පාසලක තාප්පයේ ගැටී තිබෙනවා. මෙම අවස්ථාවේදී රමිත් රඹුක්වැල්ල බීමත්ව ද සිට ඇති බවයි සැක කෙරෙන්නේ.