Friday, April 19, 2024

General line - 0115112241

ජාතිය ගොඩනැගීමේ බද්ද ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව දන්වයි




ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

අද (22) පාර්ලිමේන්තුවේදී කතානායක කරූ ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කළා.

.