Thursday, April 25, 2024

General line - 0115112241

ජපානයේ සිටි ලාංකිකයන් 30ක් පිටුවහල්




ජපානයේ නීති විරෝධී අයුරින් රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු අද (22) එරටින් පිටුවහල් කර තිබෙනවා.

විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස අද දහවල් ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වනවා.

ආරක්ෂාව සඳහා ජපානයේ සිට එරට ආරක්ෂක නිලධාරින් 67 දෙනෙකුද එම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.