Wednesday, April 17, 2024

General line - 0115112241

550ක් රැගත් බෝට්ටුවක් ඊජිප්තු මුහුදේ දී පෙරළේ – 42ක් මරුට




ඊජිප්තු මුහුදේ දී යාත්‍රාවක් පෙරළී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සංක්‍රමණිකයන් 550ක් මෙහි ගමන් කර ඇති අතර ඉන් මගීන් 42ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

_91336911_rosetta