Tuesday, April 23, 2024

General line - 0115112241

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වටලන්න සුදානම් ලු




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම් මත එක් දරුවෙකු හෝ ජනපි‍්‍රය පාසල්වලට ඇතුළත් කළහොත් ඊට එරෙහිව කටයුතු කරන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසනවා.

එහි ප‍්‍රධාන සංවිධායක අසේල සම්පත් අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියා.

ඔහු සඳහන් කළේ බලපෑම් මත සිසුන් බඳවා ගතහොත් ලෝක ළමා දිනය දවසේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වටලන බවයි.