Saturday, April 20, 2024

General line - 0115112241

යොවුන් ක්‍රීඩා බදුල්ලේ ඇරඹේ (PHOTOS)




විසිඅට වැනි ජාතික යෞවන මහා ක‍්‍රීඩා උළෙල අද (22) පස්වරුවේ ආරම්භ වුණා.

බදුල්ල විල්සන් ඩයස් ක්‍රීඩාංගණයේදී මෙය ආරම්භ වුණේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවේ ඡායාරුප පහතින් දැක්වෙනවා.

14408948_894677123971773_713795266_n 14429378_894646530641499_2004079664_n 14429406_10210744055503824_1130214788_n 14442731_894650843974401_1065405318_n 14445762_10210744026503099_1879407494_n 14454641_894646803974805_375587019_n 14454642_894646680641484_78828299_n