Friday, March 29, 2024

General line - 0115112241

ලංකා IOC වෙතින් සර්වෝ ලූබ්රිකන්ට්ස් සඳහා නව ඇසුරුමක්




ලංකා අයි. ඕ. සී. වෙතින් සර්වෝ ලූබ්රිකන්ට්ස් සඳහා නව ඇසුරුමක් හඳුන්වා දුන්නා.

ඒ, ඊයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලේ පැවති උත්සවයකදීයි.

එහි දී අදහස් දැක් වූ එම සමාගමේ සහකාර කළමනාකරු අර්ෆත් ස්මයිල් පැවසුවේ නවතම වෙනස්කම් රාශියකින් සමන්විත වන මෙම ඇසුරුම පාරිභොගිකයන්ට ඉතා පහසු වනු ඇති බවයි.