Saturday, April 20, 2024

General line - 0115112241

මැතිව්ස්ට දොස් පවරා දිල්හාර ක්‍රිකට් පිටියට සමුදෙයි (VIDEO)




රට වෙනුවෙන් සිය දක්ෂතා දැක්වීමට ක‍්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක ඇන්ජලෝ මැතිව්ස් තමාට අවස්ථාව ලබානොදුන් බව ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගත් තුන්ඉරියව් ක‍්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසනවා.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ප‍්‍රකාශ කළේ තමා නොසලකා හරිමින් නවක ක‍්‍රීඩකයින්ට මැතිව්ස් අවස්ථාව ලබාදුන් බවයි.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයත් තමන්ට අහිමි වූ ආකාරය පිළිබඳව ද ඔහු මෙලෙස අදහස් දැක්වූවා.

අදාළ වීඩියෝව පහතින් බලන්න