Saturday, April 20, 2024

General line - 0115112241

සංහිඳියාව ගැන හිටපු ආරක්ෂක ලේකම් කතාකරයි (VIDEO)




සංහිඳියාව යනු අන්තවාදීන්ගේ උවමනා එපාකම් සඳහා අවස්ථාව ලබාදීම නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

දේශපාලනයට ප‍්‍රවිෂ්ඨ වීමේ බලාපොරොත්තුවක් තිබේද යන්න මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

අදාළ වීඩියෝව පහතින් බලන්න