Wednesday, April 24, 2024

General line - 0115112241

පුත්තලමෙන් නව තරග වාර්තාවක්




බදුල්ල වින්සන් ඩයස් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන 28 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ පළමු දිනය නිමා වන විට නව තරග වාර්තාවක් බිහි වුණා.

28වන ජාතික යෞවන ක‍්‍රීඩා උළෙලේ පළමු තරග වාර්තාව පිහිටුවුයේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ක‍්‍රීඩකයෙකුයි. ඒ, වයස අවුරුදු 20න් පහල යගුලිය විසි කිරීමේ ඉසව්වෙන්.

එම වාර්තාවට හිමිකම් කීවේ ඩබ්ලිව්.එම්.ඒ මලින්ද මදුසංඛයි. මීටර් 16.13ක් දුර යගුලිය විසිකරමින් ඔහු එම වාර්තාව පිහිටවූවා.

අද දවසේ පැවති තරග ඉසව්වල ප්‍රතිඵළ පහතින් දැක්වේ
Full Result – Men (Over 20 )
10000 m:
1. B.A sandaruwan (Gampaha) 33:29.0 sec 2 . K. Navaneethan (vavuniya) 34:17.4 sec
3 .G. DilumMadusanka (kaluthara) 35:14.7

Shut put :
1.T.G.F.M. Fahim (Mathale) 12.34 meters
2.A.M.M. perera (Galle) 12.02 meters
3 D.S.A. Perera (Colombo) 11.72 meters

200m :
1.P.A.C.L.Kumara (Anuradhapura) 21.9 sec
2.K.H.A.C.Viduranga (Gampaha) 22.1 sec
3.W.Sathira Shanuka (Mathara) 22.3 sec

Under 20
High jump :
1.H.T.L. Thiwanka (Gampaha) 2.06 meters
2. H.M.D.C. Bandara (kandy) 1.95 meters
3.P.K.V. Rathnayaka (kegalle) 1.95 meters

Shot put :
1.W.M.A.M.Madusanka (putthalama) 16.13 meters * NMR
2.N.P.L.K.Pathirana (Rathnapura) 13.46 meters 3.H.Ravindu Shehan (Kaluthara) 12.56 meters

800M:
1.P.D.PasinduMihiranga (Colombo) 1:56.9 sec 2. H.L.S.Madushan (Hambanthota) 1:57.8 sec 3.P.D.Gayan lasantha (Badulla) 1:57.9 sec

#Women
Over 20
Javelin Throw:
1.P.P.Seren Claranas (Badulla) 41.28 meters
2. V.Cristeena (Kilinochchi)37.82 meters
3 D.S.Y.A Lakmini (Galle) 37.78 meters

High Jump :
1.R.P.G.W.P.Harischandra (kaluthara) 1.65 meters
2.J.Sukiththa (kilinochchi) 1.40 meters
3 G.S.P.Gunarathna (Ampara) 1.40 meters

200m :
1.S.L.Widanadurage (Badulla) 25.0 sec
2 W.P.M.I.Rangani (Gampaha) 26.9 sec
3 D.D.Senavirathna (Colombo) 27.5 sec

Under 20
Long jump :
1.K.K.R.N. Aberathna (Galle) 5.82 meters
2. U.D. vithanage (Gampaha) 2.20 meters
3. D.D. VasanaDevindi (Kaluthara) 5.12 meters

200m :
1. Sharmila Jan (Colombo) 25.1 sec
2.F.S.yamick (kandy) 25.2 sec
3 W.H.M.Fernando (puttalam) 26.2 sec

800m :
1.B.M.N.K.Senanayaka (kurunegala) 2:31.0 sec 2.A.M.D.Rathnamali (Badulla) 2:32.2 sec
3 K.S.Shashikala (Gampaha) 2:40.5 sec