Friday, March 29, 2024

General line - 0115112241

රිය අනතුරක් සිදුකළ අයෙකුට එරෙහිව උද්ඝෝෂණයක් (PHOTOS)




පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැඳවූ රිය අනතුරකට සම්බන්ධ පුද්ගලයෙකුට ඇප ලබාදීමට විරෝධය පළ කරමින් බද්දේගම හික්කඩුව ප‍්‍රධාන මාර්ගයේ ගෝනපීනුවල ප‍්‍රදේශයේදී අද (23) දහවල් විරෝධතාවක් පැවැත්වුණා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් බද්දේගම හික්කඩුව ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වූ බවයි.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරා 17 හැවිරිදි අයෙක්.

ඔහුට රිය ධාවන බලපත‍්‍රයක් නොමැති බවයි උද්ඝෝෂකයින් කියා සිටියේ.

protest-www-nethnews-lk00001 protest-www-nethnews-lk00002 protest-www-nethnews-lk00003 protest-www-nethnews-lk00004 protest-www-nethnews-lk00005 protest-www-nethnews-lk00006 protest-www-nethnews-lk00007 protest-www-nethnews-lk00008 protest-www-nethnews-lk00009