Friday, April 26, 2024

General line - 0115112241

ජයලලිතා ජයරාම් හදිසියේ රෝහල්ගත කරයි




තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිඛෙනවා.

ඊයේ පස්වරුවේ සිට තවමත් ඇය නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසන්නේ.

රෝහලේ ආරක්ෂාව තර කර ඇති අතර ඒ අවට ප්‍රදේශයේ ජයලලිතා ජයරාම්ගේ ආධාරකරුවන් ද රැස්වී සිටින බව

ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වැඩිදුරටත් පැවසුවා.

ඇය මේ වන විට පසුවන්නේ 68වන වියේයි.