Sunday, March 24, 2019
Hotline - 0770586666

ජාතික යොවුන් ක‍්‍රීඩා උළෙලේ – කොළඹ පෙරමුණේ

7099Views

28 වන ජාතික යෞවන ක‍්‍රීඩා උ‍ළෙලේ මේ වනවිට පෙරමුණ ගැනීමට කොළඹ දිස්ත‍්‍රික්කය සමත් වී සිටිනවා. ඒ, ලකුණු 70 ක් ලබා ගනිමින්.

ලකුණු 62 ක් ලබා සිටින ගම්පහ දිස්ත‍්‍රික්කය දෙවන ස්ථානයේ රැඳී සිටින අතර ලකුණු 54 ක් ලබා ගනිමින් කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා.

අද (24) පැවති පිරිමි වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කෑගල්ල දිස්ත‍්‍රික්කය සමත් වූ අතර එහි අනුශූරතාව හිමි වූයේ ගම්පහ දිස්ත‍්‍රික්කයටයි.

කාන්තා වොලිබෝල් තරගාවලියේ ශූරතාව ද කෑගල්ල දිස්ත‍්‍රික්කයට හිමි වීම විශේෂත්වයක්.

මේ දක්වා පැවති තරග අනුව ලකුණු සටහන

කොළඹ දිස්ත්‍රික්කය  70
ගම්පහ 62
කුරුනෑගල 54
පුත්තලම 45
කෑගල්ල 42
බදුල්ල 36
ගාල්ල 36
යාපනය 33

jaffna-www-nethnews-lk00001 jaffna-www-nethnews-lk00002 jaffna-www-nethnews-lk00003 jaffna-www-nethnews-lk00004 jaffna-www-nethnews-lk00005 jaffna-www-nethnews-lk00006 jaffna-www-nethnews-lk00007 jaffna-www-nethnews-lk00008 jaffna-www-nethnews-lk00009

දෙවන දිනයේ සමස්ථ ප්‍රතිඵළ සටහන පහතින් දැක්වේ

day-02-1 day-02-2 day-02-3 day-02-4 day-02-5 day-02-6