Friday, April 19, 2024

General line - 0115112241

ශ‍්‍රීලනිපය සැලසුම් වෙනස් කිරීමට සැරසෙයි (VIDEO)




ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව දේශපාලන ගමනක නිරත වීමට නොහැකි බැවින් තම පක්ෂය නව සැලසුමක් යටතේ ඉදිරියට යා යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

එප්පාවල ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතන නියෝජිත හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා. එම වීඩියෝව පහතින් දැක්වේ.