Friday, March 29, 2024

General line - 0115112241

බාල වයස්කාරියන් සමග පවුල් කෑ දෙදෙනෙක් රිමාන්ඩ්




15 හැවිරිදි බාල වයස්කාරියන් දෙදෙනෙකු අඹුකමට තබාගත් තරුණයින් දෙදෙනෙකු අද (24) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් සරණ කරුණාරත්නගේ නියෝගයකට අනුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මහියංගණය ඌරණිය ප‍්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු බවයි නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ නිවසක් කුළියට ගෙන බාල වයස්කාර දැරියන් දෙදෙනා ද සමග එහි රැඳී සිටිය දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.