Friday, March 29, 2024

General line - 0115112241

හෙළ උරුමයේ සමුළුව අමතක වූ රතන හිමි නෙත් නිව්ස් සමග සංවාදයක




ජාතික හෙළ උරුමය සමග තමන්ට තවමත් ගැටළුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හෝ අනවශ්‍ය බවයි.

ජාතික හෙළ උරුමයේ 13 වන මහ සමුළුවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහභාගී වී සිටියේ නැහැ.

ඒ පිළිබඳ නෙත් නිව්ස් කළ විමසුමක දී උන්වහන්සේ මේ බව කියා සිටියා. එම හඬපටය පහතින් ඇසිය හැකියි.