Tuesday, April 16, 2024

General line - 0115112241

මහින්දානන්දගේ පුතා පොලිස් අත්අඩංගුවට




බීමතින් රිය පැදවීමේ චෝදනාව යටතේ මහින්දානන් අලුත්ගමගේ මන්ත‍්‍රීවරයාගේ පුත් කණිෂ්ක බණ්ඩාර අලුත්ගමගේ ඊයේ (24) රාත‍්‍රියේ පොලිස් අත්අඩංගුවට ගැණුනා. ඒ, කිරුළපන ප‍්‍රදේශයේදීයි.

පසුව ඔහු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. එම අවස්ථාවේ දී අමාත්‍ය දයා ගමගේ ද කිරුළපන පොලිස් ස්ථානයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.