Thursday, March 28, 2024

General line - 0115112241

ජයලලිතාට සුවය පතා පාක්ෂිකයෝ දේව කන්නලව්වක




රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ට ඉක්මන් සුවය පතා ඇයගේ පාක්ෂිකයන් දේව කන්නලව් සිදු කරමින් සිටිනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ ජයලලිතා ජයරාම් දැනට චෙන්නායිහි පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි.

රෝහල ඉදිරිපිටට රැස්ව සිටින ජයලලිතාගේ ආධාරකරුවන් මෙලෙස දේව කන්නලව් සිදු කරමින් සිටිනවා.