Friday, March 29, 2024

General line - 0115112241

සිංහ – කැංගරු කාන්තා සිව්වන එක්දින තරගය අද




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක්දින ක‍්‍රිකට් තරගය අද (25) පැවැත්වෙනවා. ඒ , කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදීයි.

මීට පෙර පැවති තරග 03 ම ජයග‍්‍රහණය කිරීමට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවන් සමත් වුණා.