Friday, April 19, 2024

General line - 0115112241

මහනුවර විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් (PHOTOS)




මහනුවර නගරයේ පිහිටි විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.

නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ ඊයේ (24) රාත‍්‍රියේ හටගත් ගින්නෙන් මහල් හතරකින් යුත් අදාළ වෙළඳසැල සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.

මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකය හා ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.

සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගන්නට ඇති බවට සැක කෙරෙනවා.

firel-www-nethnews-lk00001 firel-www-nethnews-lk00002 firel-www-nethnews-lk00003 firel-www-nethnews-lk00004 firel-www-nethnews-lk00005