Friday, March 29, 2024

General line - 0115112241

ඇට්ලස් වෙතින් අලුත් පෑනක්




ඇට්ලස් වෙළඳ සන්නාමය යටතේ නවතම පෑනක් වෙළඳපොලට හඳුන්වා දී තිබෙනවා. ‘‘ ඇට්ලස් චූටි චිල්’’ ලෙස නම් කර ඇති මෙම පෑනක මිල රුපියල් විස්සක්.

මෙම නවතම නිෂ්පාදනය එළිදක්වනු ලැබූවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප‍්‍රදර්ශනයේදීයි.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ලංකා පැන්සල් සමාගමේ සන්නාම කළමනාකාරණි සුමුදු පීරිස්.