Friday, April 19, 2024

General line - 0115112241

රතන හිමියන් ගැන හෙළ උරුමයෙන් පැහැදිලි කිරීමක්




ජාතික හෙළ උරුමයේ සාමාජිකත්වයෙන් හෝ තනතුරුවලින් ඉවත් වීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙතෙක් ඉල්ලීමක් සිදු කර නැතැයි එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ පවසනවා.

නෙත් නිව්ස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු ප‍්‍රකාශ කළේ අතුරලියේ රතන හිමියන් පක්ෂයේ උත්තරීතර උපදේශක සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කරන්නැයි ඉල්ලීමක් කළ බවයි. එම සංවාදය පහතින් අහන්න

කොළඹ දී ඊයේ පැවති ජාතික හෙළ උරුමයේ 13 වැනි මහ සම්මේලනයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහභාගී වී සිටියේ නැහැ.