Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කරන්න “නික් ලී” කැඳවයි




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු බල ඇණිය සඳහා නික් ලී පත්කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ ලබන මස සිට ඔහු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සමග කටයුතු කරන බවයි.

අත්දැකීම් බහුල නික් ලී මේ වන විට එංගලන්ත සසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.

එළැඹෙන සිම්බාබ්වේ සංචාරය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමට අභ්‍යාසයික පුහුණුකරු ලෙස කටයුතු කිරීම නික් ලී ගේ පළමු අභියෝගයයි.