Tuesday, April 23, 2024

General line - 0115112241

මෙවර අයවැයෙන් අලි මිනිස් ගැටුමට තිත තියන්න යයි




අලි මිනිස් ගැටුමට ස්ථිර සාර විසඳුම් සෙවීම සඳහා මෙවර අයවැයෙන් මුදල් ප‍්‍රතිපාදන වෙන් කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වන අලින් හීලෑ කිරීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අවධානය යොමුව ඇති බවයි.

ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වසරකට අලි අසූවක් අනූවක් පමණ මරණයට ලක්වෙන බවත් මෙම නව ක්‍රමවේදයන් හරහා ඊටද විසඳුම් හිමිවෙන බවත් පැවසුවා.