Friday, March 29, 2024

General line - 0115112241

දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙක් කුඩු සමග අල්ලයි (PHOTOS)




භාරත ඝාතන සිද්ධියේ මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙකුව හෙරොයින් ග්‍රෑම් 22 ක් සමග බම්බලපිටියේදී අද (25) පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු බිම්සර අමල් ගුණසේකර නොහොත් බිම්සර ලෙස හඳුන්වනු ලබනවා. බම්බලපිටිය මැජෙස්ටික් සිටි ආසන්නයේ ජීප් රථයකින් රැඳී සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම සැකකරු සන්තකයේ රුපියල් 40000 ක මුදලක්ද තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.

14080887_675478455934398_237669916_n 14470866_675478445934399_2102016114_n