Saturday, April 20, 2024

General line - 0115112241

උතුරු මහඇමතිගේ ප්‍රකාශ සංහිඳියාවට බාධාවක්




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඊයේ (24) කළ ප‍්‍රකාශය පිළිකුළෙන් යුතුව හෙළාදකින බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය සංහිදියාවට බාධාවක් බවයි. වත්මන් රජයේ සහජීවන කටයුතුවලට බාධා ඇතිවෙන ප්‍රකාශ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා සිදු කරමින් ඇති බවත් ඒ හරහා දකුණේ ජාතිවාදීන් ඉස්මතු කරවීමට කටයුතු කෙරෙන බවත් සඳහන් කළා.

උතුරේ ජනතාව සිය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා කරන සටන්වලට දකුණේ ජනතාව කලබල විය යුතු නැති බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.