Friday, March 29, 2024

General line - 0115112241

වල්ලපට්ට සමග නොර්වුඩ්හි 3ක් කොටු!




ගිනිගත්හේන සිට බගවන්තලාව දක්වා වල්ලපට්ටා ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු නෝර්වුඞ් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ගමන්ගත් තී‍්‍රරෝද රථය පරීක්‍ෂා කළ අවස්ථාවේදී වල්ලපට්ටා ග‍්‍රෑම් 480 ක් සොයා ගැණුනු බවයි නෝර්වුඞ් පොලීසිය පැවසුවේ.

සැකකරුවන් ගිනිගත්හේන සහ නාවලපිටිය ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට ගත් වල්ලපට්ටා සහ සැකකරුවන් හෙට හැටන් මහසේත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

wallapatta www.nethfm.com2wallapatta www.nethfm.com3 wallapatta www.nethfm.com6