Wednesday, April 24, 2024

General line - 0115112241

වන අලි ප්‍රහාරයකින් තිදරු පියෙක් මරුට (PHOTOS)




අම්පාර උහන තිස්සපුර ප‍්‍රදේශයේ දී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

56 හැවිරිදි ඔහු තිදරු පියෙක්. අද අලුයම 5.15 ට පමණ සිය නිවස ඉදිරිපිට දී මෙම වන අලි ප‍්‍රහාරය එල්ල වී තිබෙනවා.

ගත වූ මාසයක කාලය තුළ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස වන අලි ප‍්‍රහාරවලින් මිය ගිය බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

jaffnal-www-nethnews-lk00001 jaffnal-www-nethnews-lk00002 jaffnal-www-nethnews-lk00003 jaffnal-www-nethnews-lk00004 jaffnal-www-nethnews-lk00005