Thursday, April 25, 2024

General line - 0115112241

මහනුවර – බදුල්ල මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක් (PHOTOS)




මහනුවර – බදුල්ල ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් අනුරගම මංසන්ධියේ දී විරෝධතාවක් පැවැත්වෙනවා.

ඒ, එම ගම්මානයට පානීය ජල පසුකම් ලබා දෙන්නැයි බල කරමින්.

මෙම විරෝධතාවය නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වී තිබෙනවා.

protest-www-nethnews-lk00001 protest-www-nethnews-lk00002 protest-www-nethnews-lk00003 protest-www-nethnews-lk00004