Friday, March 29, 2024

General line - 0115112241

සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 85ක් මරුට – 300කට තුවාල




සිරියාවේ අලෙප්පෝ නගරයට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයකින් පුද්ගලයින් 85 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් පුවත් අනාවරණ කළේ තවත් 300කට අධික පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි.

නිවාස පිහිටි ජනාකීර්ණ ප‍්‍රදේශයකට ප‍්‍රහාරය එල්ල වී තිබෙනවා.