Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති යළි දිවයිනට




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (26) යළි දිවයිනට පැමිණියා.

අද පස්වරු 6.25 ට පමණ ජනාධිපතිවරයා ප්‍රමුඛ ධූත පිරිස යළි ශ්‍රී ලංකාවට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.