Friday, March 29, 2024

General line - 0115112241

යුරෝපා සංගමයෙන් ඉවත් වූවායේ ප්‍රතිඵල බ්‍රිතාන්‍යයට ලැබේ!




බි‍්‍රතාන්‍ය ස්ටර්ලිං පවුමක අගය ඩොලරයට සාපේක්‍ෂව සීඝ‍්‍රලෙස පහත වැටී තිබෙනවා.

අද වනවිට ඩොලරයට සාපේක්‍ෂව ස්ටර්ලිං පවුමක අගය එකයි දශම 2 යි 7 ක්  පමණ වූ බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

එය වසර 31 කින් පසු ස්ටර්ලිං පවුම වාර්තා කළ අඩුම අගය වනවා.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බි‍්‍රතාන්‍ය ජනතාව ගනු ලැබූ තීරණයෙන් පසු ස්ටර්ලිං පවුම මෙලෙස පහත වැටෙමින් ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.