Tuesday, March 19, 2024

General line - 0115112241

RCDA NITE 2016 ඔක්තෝම්බර් 8වන දා




රාජකීය විද්‍යාලයීය වෛද්‍යවරුන්ගේ සංගමය සංවිධානය කරන RCDA NITE 2016 ඔක්තෝම්බර් 8 වන දින ගලදාරි හෝටලයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

රාජකීය විදුහලේ උගත් වෛද්‍යවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල පිරිස්වලට පමණක් වෙන් වූ මෙම අවස්ථාව සඳහා 0773417814 දුරකථන අංකයෙන් ටිකට්පත් වෙන් කරවා ගත හැකියි.

a4-size-paper-ad-design-2