Thursday, April 25, 2024

General line - 0115112241

එට්කා ගිවිසුම කඩිනම් කෙරේ




ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම කඩිනමින් සකස් කර අවසන් කරන බව අමාත්‍ය මලික් සමරවික‍්‍රම පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කොළඹ අද (27) පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.

ඒ අනුව සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එය අත්සන් කරන බවද කඩිනමින් ගිවිසුම අත්සන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද එහිදී සඳහන් කෙරුණා.

දිවයිනට පැමිණි ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.