Tuesday, April 16, 2024

General line - 0115112241

හෙළ උරුමයේ නායකත්වයෙන් ඉවත්වූ සෝභිත හිමියන්ගේ ඊළඟ පියවර




ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් තමන් ඉවත් වුවද තවදුරටත් එහි කටයුතු වෙනුවෙන් සහාය ලබාදෙන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ධර්ම රාජ්‍යයක් බිහි කිරීම සදහා වූ ජාතික හෙළ උරුමයේ අරමුණ තවමත් එළෙසින්ම කි‍්‍රයාත්මක බවයි. නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.