Thursday, April 25, 2024

General line - 0115112241

අධි වේගය නොමග යවයි




වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් වට්ටක්කන්ඩල්ල ඉස්මයිල්පුරම් දී අද (28) අළුයම සිදු වූ රිය අනතුරකින් එහි ගමන් ගත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පුත්තලම සිට වනාතවිල්ලුව දෙසට ධාවනය වෙමින් තිබු සැහැල්ලු ලොරි රථයකි. රියදුරු අධික නිදිමතින් ලොරි රථය ධානය කරමින් පැමිණි ඇති බවත් වේගය පාලනය කර ගැනීමට නොහැකිව යාමත් සමග ඉස්මයිල්පුරම්දී මාර්ගයෙන් පිටතට පැන පසෙක ඉදිකර තිබූ කුළුණක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පරික්ෂණ පවත්වන වනාතවිල්ලුව පොලිසිය පවසන්නේ.

puttalam-www-nethnews-lk00001 puttalam-www-nethnews-lk00002 puttalam-www-nethnews-lk00003 puttalam-www-nethnews-lk00004 puttalam-www-nethnews-lk00005 puttalam-www-nethnews-lk00006