Friday, April 19, 2024

General line - 0115112241

SLT ZERO ONE ඩිජිටල් තාක්‍ෂණික විශිෂ්ඨතා ඇගයීම




ශී‍්‍ර ලංකාවේ පළමු වරට ඩිජිටල් තාක්‍ෂණික විශිෂ්ඨතා ඇගයීමේ උළෙලක් සංවිධාන කිරීමට ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය තීරණය කර තිබෙනවා. එය නම් කර තිබෙන්නේ SLT ZERO ONE නමින්. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ප‍්‍රධාන අළෙවි නිලධාරී අජන්ත සෙනෙවිරත්න.