Friday, March 29, 2024

General line - 0115112241

පීඨ 03 ක් දින නියමයක් නැතිව වහයි




රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ ඇති පීඨ 03 ක් දින නියමයක් නොමැතිව අද (28) සිට වසා දැමීමට එහි පාලනාධිකරිය තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ මේ වන විට දිස්ත්‍රික් කිහිපයක් පුරා පවතින දැඩි වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් සිසුන් සහ කාර්යමණ්ඩලය අපහසුතාවයට පත්වීම සැළකිල්ලට ගනිමින්.