Friday, March 29, 2024

General line - 0115112241

ලයනල් මෙසීටත් සිරදඬුවම්




පාපන්දු ශූර ලයනල් මෙසීට මාස 21 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා පවසන්නේ බදු වංචාවක් සම්බන්ධයෙන් ඔහු වරදකරු වී ඇති බවයි.

ලයනල් මෙසීගේ පියා ද සිරදඬුවමට ලක්ව ඇතැයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් කියා සිටියා. ලයනල් මෙසී පසුගියදා ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් ද සමුගත්තා.

2619634.main_image 150610165210-lionel-messi-qatar-airways-super-169