Friday, March 29, 2024

General line - 0115112241

කෝප් පුරප්පාඩුවට සුජීවගේ නම




කෝප් කමිටුවේ ඇතිවූ පුරප්පාඩුව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමාගේ නම යෝජනා කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවා.

සුජීව සේනසිංහ මහතා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.

මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. වේලූ කුමාර් මහතා කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් මෙම පුරප්පාඩුව ඇති වුණා.