Sunday, March 24, 2019
Hotline - 0770586666

ඩිමාර්ක් වෙතින් නව මාදිලියේ යතුරුපැදි 2 ක්

8783Views

ඩිමාර්ක් වෙතින් මෙරට තාරුණ්‍යයට ජව සම්පන්න මෝටර් සයිකල් අත්දැකීමක් එක් කරමින් නව මාදිලියේ යතුරුපැදි 2 ක් පසුගියදා හදුන්වා දුන්නා.

එම සමාගමගේ අළෙවි හා ව්‍යාපාර කළමණාකාර කි‍්‍රෂාන් අබේවීර ඒ පිළිබද කරුණු දැක්වුවා.