Thursday, April 25, 2024

General line - 0115112241

ඩිමාර්ක් වෙතින් නව මාදිලියේ යතුරුපැදි 2 ක්




ඩිමාර්ක් වෙතින් මෙරට තාරුණ්‍යයට ජව සම්පන්න මෝටර් සයිකල් අත්දැකීමක් එක් කරමින් නව මාදිලියේ යතුරුපැදි 2 ක් පසුගියදා හදුන්වා දුන්නා.

එම සමාගමගේ අළෙවි හා ව්‍යාපාර කළමණාකාර කි‍්‍රෂාන් අබේවීර ඒ පිළිබද කරුණු දැක්වුවා.